Reload Tracker Icon
PayR By CodeGen N3xt Solution's

PayR ඔයාගේ කඩේ සියලුම රීලෝඩ් විස්තර එකම තැනකින් Track කරන්න.

Stop using traditional books! Seamlessly log daily transactions, monitor balances across networks, and manage liabilities with a clean, fully responsive merchant utility web space built for digital store owners.

100% Data Secure
Zero Paper Waste
Realtime Dashboard
0 Active Users
Icon Reload Tracker.cgn
📊
Total Reload Volume
LKR 48,250.00 +12.4%
Dialog Balance
80%
Mobitel Balance
60%
Recent Store Activity
0771234567 • Dialog Rs. 200.00
0719876543 • Mobitel Rs. 350.00

Powerful Management Utilities

විශේෂයෙන්ම සිල්ලර වෙළඳසැල් වල රීලෝඩ් මෙහෙයුම් වෙනුවෙන්ම සැකසූ මෙවලම් පෙළ.

Multi-Network Logs

Dialog, Mobitel, Hutch, Airtel යන ඕනෑම ජාලයකින් සිදුකරන ගනුදෙනු වෙන් වෙන්ව ලස්සනට සටහන් කරගන්න.

PDF Reports & Backup

ඔබගේ සියලුම ගිණුම් වාර්තා සහ දත්ත පහසුවෙන් ආරක්ෂිතව PDF හෝ Backup ලෙස ලබා ගැනීමේ හැකියාව.

Crypto-Secure Environment

ඔයාගේ වටිනා බිස්නස් දත්ත සියල්ලම SHA-256 ඇතුළු ආරක්ෂිත උසස් Encryption ස්ථර මඟින් සුරක්ෂිත කර ඇත.

History Archives

පැරණි ඕනෑම දිනක සිදුකළ රීලෝඩ් වාර්තා සෙවීමේ පහසුකම (Search Filters) මඟින් ක්ෂණිකව ලබාගැනීමේ හැකියාව.

Merchant Support Chat

සිස්ටම් එක භාවිතයේදී මතුවන ඕනෑම ගැටලුවක් සඳහා සජීවී Chat සහයෝගීතාවය (Support Desk) ඇතුළත් කර ඇත.

Automated Analytics

වැඩිපුරම විකිණෙන ජාලයන් සහ දෛනික ප්‍රවණතා (Trends) චාට්ස් මඟින් බලාගැනීමේ හැකියාව.

ඇයි තාමත් පරණ ක්‍රමයට ඉන්නේ?

පොත් වල ලියන සාම්ප්‍රදායික ක්‍රමය vs PayR ඩිජිටල් විසඳුම

සාම්ප්‍රදායික පොත් පෑන් භාවිතය නිසා ඔයාගේ බිස්නස් එකට සිදුවන නොපෙනෙන පාඩු හඳුනාගන්න.

අවාසි සහ අවදානම්

සාම්ප්‍රදායික පොත් පෑන් ක්‍රමය

පැරණි සහ අවදානම් සහිත සටහන් ක්‍රමය


  • ගණන් හැදීමේ වැරදීම්: දවස අවසානයේ එකතු කිරීම් වරදින්න පුළුවන්, Cash Balance නොගැලපීම් නිතර වෙනවා.
  • පැරණි දත්ත සෙවීමේ අපහසුතාව: මාස ගණනක් පැරණි සටහන් සොයා ගැනීමට පොත් පිටු සිය ගණනක් එකින් එක පෙරළීමට සිදුවීම.
  • පොත් නැතිවීම හා විනාශ වීම: පොත තෙමුණොත්, නැති වුණොත් හෝ ගිනි ගත්තොත් මුළු බිස්නස් එකේම දත්ත සදාකාලිකවම අහිමි වේ.
  • කාලය අපතේ යෑම: කඩේ තදබදය වෙලාවට පෑනෙන් පොතේ ලියන්න ගියාම පාරිභෝගිකයින් රඳවා ගැනීම අපහසු වේ.
Smart Solution
PayR Logo Icon

PayR Smart SaaS Platform

නවීන ඩිජිටල් කළමනාකරණය


  • 100% Automated ගණනය කිරීම්: සියලුම ලාභ සහ Balances පද්ධතිය මඟින් ස්වයංක්‍රීයව ගණනය කරන බැවින් වැරදීම් 0%.
  • මාසික PDF උපස්ථ (PDF Backups): ඔබට අවශ්‍ය වූ විට, මාසයෙන් මාසයට ඔබේ දත්ත PDF වාර්තාවක් ලෙස උපස්ථ කර ලබා ගැනීමට හැකි වීම.
  • Cloud Security & Backups: දත්ත සියල්ල ආරක්ෂිතව Cloud එකේ Save වන නිසා Phone/Laptop එකට මොනවා වුණත් Data සුරක්ෂිතයි.
  • ක්ෂණික Quick Logging: තත්පර 2කින් ඕනෑම Reload එකක් Log කරන්න. කාලය ඉතිරි කරගනිමින් බිස්නස් එක දියුණු කරන්න.
✨ Key Merchant Benefits

PayR නිසා ඔබේ කඩේට ලැබෙන වාසි

සාම්ප්‍රදායික පොත් පෑන් භාවිතයෙන් මිදී PayR භාවිතයට ගැනීමෙන් ඔබේ ව්‍යාපාරයට ලැබෙන ප්‍රධාන ප්‍රතිලාභ.

කාලය හා ශ්‍රමය 90%කින් ඉතිරිවීම

පොත් වල සටහන් කිරීමට යන වටිනා කාලය ඉතිරි කරගනිමින්, තත්පර කිහිපයකින් ගනුදෙනු ලොග් කර පාරිභෝගික සේවාව වේගවත් කරන්න.

දත්ත ආරක්ෂාව සහ PDF Backup

ඔබේ සියලුම ගනුදෙනු විස්තර ආරක්ෂිතව තබාගෙන, අවශ්‍ය ඕනෑම වේලාවක PDF වාර්තා සහ Backup ලෙස ලබාගැනීමේ පහසුව.

එදිනෙදා ගනුදෙනු පිළිවෙලට බලාගැනීම

ඔබගේ සියලුම එදිනෙදා ගනුදෙනු ඉතාමත් ක්‍රමවත්ව සහ පිළිවෙලට වගු (Tables) මගින් පහසුවෙන්ම පරීක්ෂා කරගත හැක.

ලෝකයේ ඕනෑම තැනක සිට Access පහසුව

ඔබ ලෝකයේ කොහේ සිටියත්, ඕනෑම Smartphone එකකින් හෝ Laptop එකකින් ඔබේ Gmail එකෙන් හෝ Account එකෙන් Log වී කඩේ සියලුම රීලෝඩ් සහ බිස්නස් විස්තර සජීවීව නිරීක්ෂණය කරන්න.

පොත් පෑන පසෙකලා ඩිජිටල් වෙමු.

පොත් පෑන් වෙනුවට ඩිජිටල් ක්‍රමයට මාරු වෙන්න. දෛනික රීලෝඩ් ගනුදෙනු ක්ෂණිකව සටහන් කරමින්, ලාභය සහ ණය හිඟ මුදල් නිවැරදිවම කළමනාකරණය කරගන්න.

තත්පර කිහිපයකින් සෑම රීලෝඩ් ගනුදෙනුවක්ම සුරක්ෂිතව සටහන් කරන්න. පොත් වල සටහන් කිරීමේදී වෙන වැරදීම් නතර කර ඔබේ වටිනා කාලය ඉතුරු කරගන්න.

Feature screenshot

ඔබට ගැලපෙන සැලසුම තෝරාගන්න

කඩේ ප්‍රමාණය අනුව ඔබට ගැලපෙන සැලසුම අදම තෝරාගන්න.

1-Time | New Users

Welcome Offer

Perfect for active retail stores (2 Days)

LKR 0.00
/ 2 Days Access

  • ✓ Unlimited Reload Entry Logging
  • ✓ Basic Today Sales Summary
  • ✓ Full Dashboard Access for 02 Days

Starter Monthly

Perfect for active retail stores (30 Days)

LKR 400.00
/ 30 Days Access

  • ✓ 30 Day System access
  • ✓ Complete Reload Entry & Customer Logging
  • ✓ Daily & Monthly Reload Analytics
  • ✓ PDF Monthly Report Downloads*
  • ✓ Machine Balance Tracking (Dialog, Mobitel, Hutch, Airtel)
  • ✓ Live Admin Chat Support
  • ✓ Current Month Backup (PDF Report)

Smart Saver

Perfect for active retail stores (150 Days)

LKR 2,000.00
/ 150 Days Access

  • ✓ (LKR 400/mo)
  • ✓ Complete Reload Entry & Customer Logging
  • ✓ Daily & Monthly Reload Analytics
  • ✓ PDF Monthly Report Downloads*
  • ✓ Machine Balance Tracking (Dialog, Mobitel, Hutch, Airtel)
  • ✓ Priority Chat Support
  • ✓ 5 Months Backup (PDF Reports)
Save 30%

Pro Business

Perfect for active retail stores (365 Days)

LKR 4,200.00
/ 365 Days Access

  • ✓ (LKR 350/mo)
  • ✓ All Features Unlocked
  • ✓ Full 12 Months Backup (PDF Reports)
  • ✓ Automated Monthly Email Reports
  • ✓ Priority 24/7 Admin Support
  • ✓ VIP Badge & Free Future Updates

Frequently Asked Questions

නිතරම මතුවන පොදු ගැටලු කිහිපයකට පිළිතුරු මෙන්න.

Q. මේ පද්ධතිය භාවිතයෙන් කෙලින්ම රීලෝඩ් යැවිය හැකිද?

නැත. මෙය සිල්ලර වෙළඳසැල් වල සිදුවන සියලුම රීලෝඩ් ගනුදෙනු, ශේෂයන් සහ ණය වාර්තා ඉතාමත් පිරිසිදුව කළමනාකරණය කිරීමට භාවිත කරන උපයෝගිතා මෘදුකාංගයකි (Tracking utility ledger).

Q. මගේ වෙළඳසැලේ දත්ත ආරක්ෂිතද?

ඔව්, අනිවාර්යයෙන්ම. CodeGen N3xt Solution මඟින් නිර්මාණය කරන ලද මෙම පද්ධතියේ සියලුම මුරපද මෙන්ම දත්ත වාර්තා ද උසස් මට්ටමේ ආරක්ෂක ප්‍රමිතීන්ට අනුව සංකේතනය (Encrypt) කර තබා ගනු ලබයි.

Q. ගිණුමක් සෑදීමට ගාස්තුවක් අයවේද?

නැත. ගිණුමක් සෑදීම (Create Account) සම්පූර්ණයෙන්ම නොමිලේ සිදුකළ හැක. නමුත් පද්ධතියේ පහසුකම් භාවිතා කරමින් රීලෝඩ් ගනුදෙනු සටහන් කිරීමට නම්, ඔබගේ වෙළඳසැලේ අවශ්‍යතාවයට ගැලපෙන Plan එකක් (Standard හෝ Pro) තෝරාගෙන සක්‍රීය (Active) කරගත යුතුය.

⭐ Trusted by Real Merchants

අපේ Merchants ලාගේ අත්දැකීම් 1+ Reviews

PayR භාවිතා කරන සැබෑ කඩ හිමියන්ගේ අලුත්ම අදහස්.

J

Jayalanka Stores

📍 Katuwana, Southern Province
★ ★ ★ ★ ★

"Super Service"